brand logo
logo
 ගෝඨාභයට FCIDයෙන් කැඳවීමක්?

ගෝඨාභයට FCIDයෙන් කැඳවීමක්?

11 September 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.


ඒ, මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව වාර්තා වේ.


මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණයේය.


එහිදී ඒ මහතා පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඉන් පිටව ගොස් තිබුණි.

 

More News..