වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
27 October 2025
වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
27 October 2025
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

