නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම ඇරඹෙයි
29 July 2026
නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම ඇරඹෙයි
29 July 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම මේ වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේදී ආරම්භ වී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.
මෙම මහා සභා රැස්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, නීතිඥ උදය ගම්මන්පිල, ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු නීතිඥවරු රැසක් මේ සඳහා එක්ව සිටී.

