ඩොලරයේ විකුණුම් මිල පහළට
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල පහළට
17 July 2026
ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (17) රුපියල් 340.78ක් ලෙස සටහන් වී තිබේ.
ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 331.42ක් ලෙසයි.
එමෙන්ම ඊයේ (16) ඩොලරයේ විකුණුම් මිල 341.08ක් ලෙස සටහන් විය.

