මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්
30 April 2026
මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්
30 April 2026
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
එය ලබන 5 වැනිදා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

