brand logo
logo
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් 5දෙනෙකු රෝහලට

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් 5දෙනෙකු රෝහලට

01 August 2026

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද සඳහන් වේ.

More News..