ඉබෝලා වසංගතයෙන් සෞඛ්‍ය සේවකයන් 17ක් ජීවිතක්ෂයට
19 June 2026
ඉබෝලා වසංගතයෙන් සෞඛ්‍ය සේවකයන් 17ක් ජීවිතක්ෂයට
19 June 2026
ඉබෝලා වසංගත තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා කොංගෝ ජනරජයේ සෞඛ්‍ය සේවකයන් 75දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවත්, ඉන් 17දෙනෙකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
මැයි 15 වනදා නිලධාරීන් විසින් මෙම වසංගත තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයකට පෙර සිටම ඉබෝලා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින්නට ඇති බවට එරට බලධාරීන් සැකපල කරයි.
කෙසේවෙතත් එරට සෞඛ්‍ය අංශ පවසන්නේ වත්මන් තත්ත්වය යටතේ වුවද, අත්වැසුම් සහ මුඛ ආවරණ වැනි මූලික ආරක්ෂා උපකරණවල හිඟයක් පවතින බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, ජනගහනයට සාපේක්ෂව ලොව අඩුම සෞඛ්‍ය සේවකයන් පිරිසක් සිටින රටවල් අතරින් එකක් වන්නේ කොංගෝවයි.
එහි සිටින්නේ ජනගහනයෙන් සෑම 10,00

