Best News Website award
brand logo
logo
 ජාතික ආරක්ෂාව උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

ජාතික ආරක්ෂාව උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026


ආරක්ෂක අංශ මඟින් පවත්වා ගෙන යනු ලබන පර්යේෂණ, ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ, "ආරක්ෂක සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය" පිහිටුවීම සඳහා ප්‍රතිපාදන රු මිලියන 250ක් වෙන් කර තිබේ.


2009ට පෙර හමුදාවට බැඳුණු රණවිරුවන්ගේ දෙමාපියන්ට දක්වන ගෞරවයක් වශයෙන්, දැනට මවට හා පියාට ගෙවන රු. 750 ක මාසික දීමනාව ඉහළ දැමීම සඳහා සහ එය 2027 ජූලි මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ පිළිවෙළක්.

 

More News..