brand logo
logo
හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව කල්යයි

හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව කල්යයි

05 October 2026


දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.


මෙම නඩුකරය අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවූ ලැබීය.


එහිදී සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 03 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළ බව අද අධිකරණ වාර්තාකරු පැවසීය.

 

More News..