brand logo
logo
ඉරානයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කරයි

ඉරානයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කරයි

14 July 2026


ඉරානය විසින් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.


ISIL (ISIS) සංවිධානයේ සාමාජිකයන් වීම සහ ටෙහෙරානයට එරෙහිව සන්නද්ධ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

 

More News..