Best News Website award
brand logo
logo
ජපානයේ සංචාරයක නිරත දිලිත් ජයවීර ඇතුළු පිරිස උෂිකු බුද්ධ ප්‍රතිමාව වැඳපුදා ගනී

ජපානයේ සංචාරයක නිරත දිලිත් ජයවීර ඇතුළු පිරිස උෂිකු බුද්ධ ප්‍රතිමාව වැඳපුදා ගනී

24 November 2026


ජපානයේ සංචාරයක නිරතව සිටින දිලිත් ජයවීර මහතා ඇතුළු කණ්ඩායම අදට යෙදී ඇති ඉල් පොහොය දිනයේදී ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ පිහිටි උෂිකු මහා බුද්ධ ප්‍රතිමාව වැඳපුදාගෙන තිබේ.


මීටර් 120ක උසකින් යුත් මෙම බුද්ධ ප්‍රතිමාව ලොව උසම බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකේ.


අලංකාර උද්‍යානයකින් සහ මනරම් පරිසරයකින් සමන්විත භූමියක ඉදිකර ඇති මෙම ප්‍රතිමාව තුළ රන්වන් පැහැති කුඩා බුද්ධ ප්‍රතිමා 3,400කට ආසන්න සංඛ්‍යාවක් තැන්පත් කර තිබීම ද විශේෂත්වයකි.





 

More News..