බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
18 September 2025
බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
18 September 2025
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.