brand logo
logo
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

22 October 2026


අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.


ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.


අද දිනයේ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඹෟෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙක දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

 

More News..