brand logo
logo
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

18 October 2026

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.


ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 


ඔහුගේ නිවසේ තිබූ ගිනි අවි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය. 

 

More News..