තිසකුට්ටි අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයට
23 October 2026
තිසකුට්ටි අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයට
23 October 2026
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිසකුට්ටි මහතා අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.
ප්රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකර ඇති කැඳවීමකට අනුව ඒ මහතා අද (23) පැමිණ ඇති බව සඳහන් වේ.

