brand logo
logo
 අමෙරිකානු ඩ්‍රෝන යානයකට ඉරානයෙන් ප්‍රහාර

අමෙරිකානු ඩ්‍රෝන යානයකට ඉරානයෙන් ප්‍රහාර

31 August 2026


හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ අමෙරිකානු එක්සත් ජනපදයට අයත් MQ-9 Reaper වර්ගයේ මිසයිල සහිත ඩ්‍රෝන යානයකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.


ඉරානය සඳහන් කර සිටියේ මෙම ප්‍රහාරයෙන් පසුව ඩ්‍රෝන යානය පර්සියානු මුහුදු සීමාවට කඩා වැටී ඇති බවය.

 

More News..