brand logo
logo
බොරැල්ල කනත්ත අවට දැඩි රථවාහන තදබදයක්

බොරැල්ල කනත්ත අවට දැඩි රථවාහන තදබදයක්

21 October 2026


බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත සහ මොඩල් ෆාම් පාර ( Model Farm Road) මංසන්ධිය අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.


පොලීසිය සඳහන් කළේ, මලපවහන නළ පද්ධතියකට හානි සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය.

 

More News..