කේරළ ගංජා ජාවාරම්කරුවකුගේ කෝටි හතක් වටිනා දේපොළ තහනම් කරයි
15 October 2026
කේරළ ගංජා ජාවාරම්කරුවකුගේ කෝටි හතක් වටිනා දේපොළ තහනම් කරයි
15 October 2026
මහ පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකු වන පැට්රික් ඉම්මානුවේල් නිශාන්තන් නමැති පුද්ගලයාට අයත් රුපියල් කෝටි 7ක පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් තහනම් කර තිබේ.
ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ ඒකක අංක 5 විසිනි.
එම පුද්ගලයා දිවයිනේ ප්රදේශ රැසකට කේරල ගංජා ප්රවාහනය කරන ප්රධානතම පුද්ගලයා බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
එමෙන්ම යාපනයේ මත්ද්රව්ය ජාවාරම්කරුවකුගේ දේපොළ තහනම් කළ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි

