brand logoaward badge
ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවදානයට

ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවදානයට

26 January 2025



ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස්හී ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව් ගින්නෙන් බරපතල හානි සිදු වූ ප්‍රදේශ රැසක් එහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ බවයි.


පවතින දැඩි සුළං තත්ත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් ලොස් ඇන්ජලීස්හී තවදුරටත් ලැව් ගිනි නිවාදැමීම අසීරු වී තිබේ.


ඒ අනුව විශාල පිරිසක් එම ප්‍රදේශයෙන් තවදුරටත් ඉවත් කර ඇති බව වාර්තා වේ.

 

More News..