එංගලන්තයට ලකුණු 254ක ඉලක්කයක්
05 March 2026
එංගලන්තයට ලකුණු 254ක ඉලක්කයක්
05 March 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නිමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත් විය.

