ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
02 September 2026
ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
02 September 2026
ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරා මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2) පස්වරුවේ පැමිණියේය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගියේය.
මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවිය.

