සිරි දළඳා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ගයන් මෙන්න
15 April 2025
සිරි දළඳා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ගයන් මෙන්න
15 April 2025
සිරි දළඳාවන්දනාව එළඹෙන 18වනදා අරම්භවීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වනදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බවයි.
එමෙන්ම ලබන 28වනදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී පී. එස්. ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කරයි.
සිරි දළඳා වන්දනාව සඳහා පැමිණිය හැකි ප්‍රවේශ මාර්ගයන් ඇතුළත් සිතියමක් මාධ්‍ය වෙත මුදා හැර තිබේ.