brand logo
logo
නව පාසල් වාරය හෙටින් ඇරඹේ

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

06 September 2026

සියලුම රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර හෙට (07) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


මෙම පාසල් වාරය දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දින අවසන් වීමට නියමිතය.


මේ අතර, 2026 - අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වන දින සිට දෙසැම්බර් 17 වන දින දක්වා පැවැත්වේ.

 

More News..