brand logo
logo
ඩේසි ෆොරස්ට් නිදහස්

ඩේසි ෆොරස්ට් නිදහස්

03 November 2026

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.


විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.


මේ අතර, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය


 

More News..