නාමල් අධිකරණයට
29 September 2026
නාමල් අධිකරණයට
29 September 2026
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලබන නඩුවකදී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබීය.
ඊට අදාළ නඩු කටයුත්ත සඳහා නාමල් රාජපක්ෂ මහතාව මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබේ.

