යාපනය තෙලිප්පලෙයිහි නව නිවාස 20ක් ජනතා අයිතියට
24 November 2026
යාපනය තෙලිප්පලෙයිහි නව නිවාස 20ක් ජනතා අයිතියට
24 November 2026
පසුගිය යුද සමයේදී බිම්බෝම්බ වළලා තිබූ භූමියක බිම්බෝම්බ ඉවත් කර සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කලාපයක් බවට තහවුරු කිරීමෙන් අනතුරුව ඉදිකළ නිවාස 20ක් අද (24) ජනතා අයිතියට පත්කර තිබේ.
යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ රජයේ නිවාස ආධාර යටතේ ඉදිකළ මෙම නිවාස 20 විවෘත කිරීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්විණි.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට තවත් දේශපාලන නියෝජිතයන් රැසක් ද සහභාගී වී තිබේ.


