කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට කඩුගන්නාව ප්‍රදේශයෙන් පස්කන්දක් කඩාවැටෙයි
10 November 2026
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට කඩුගන්නාව ප්‍රදේශයෙන් පස්කන්දක් කඩාවැටෙයි
10 November 2026
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් පෙරළීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ.
මේ වනවිට ප්‍රදේශයට සුළු වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ

