brand logo
logo
 නවසීලන්ත - පාකිස්තාන T20 තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි

නවසීලන්ත - පාකිස්තාන T20 තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි

21 February 2026


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ.


ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් ලබාදීමට පියවර ගෙන ඇත.

 

More News..