brand logo
logo
හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

22 April 2026

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගෙන ඇති බව එරට රජයේ පුවත් සේවා වාර්තා කරයි.


'MSC-FRANCESCA' සහ 'EPAMINODES' යන නෞකාවන් දෙක මෙලෙස ඉරාන නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

 

මේ අතර, මෙම නෞකා නැවත දැනුම් දෙන තුරු ඉරානයේ භෞමික මුහුදු සීමාවට මාරු කර ඇති බව සඳහන් වෙයි.

 

More News..