brand logo
logo
ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගයේ සූදානම

ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගයේ සූදානම

12 February 2026

දින ගණනක් පුරා පැවති ආන්දෝලනාත්මක අර්බුදයකට අවසානයක් ගෙන එමින්, ඉන්දු-පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


මෙම තරගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි

 

More News..