ඩොලරයේ විකුණුම් අනුපාතය නිකුත් වෙයි
19 August 2026
ඩොලරයේ විකුණුම් අනුපාතය නිකුත් වෙයි
19 August 2026
ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (19) රුපියල් 336.48ක් ලෙස සටහන් වී තිබේ.
එහි ගැනුම් මිල අද (19) සටහන් වුණේ රුපියල් 327.41ක් ලෙසය.
එමෙන්ම ඊයේ (18) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 336.48ක් ලෙස සටහන් වී තිබේ.

