ගමනාගමනය පහසු කරමින් ග්‍රාමීය මාර්ග දෙකක් ජනතාවට
06 October 2026 | සිතාර ඉරාෂ් - වටවල
ගමනාගමනය පහසු කරමින් ග්‍රාමීය මාර්ග දෙකක් ජනතාවට
06 October 2026 | සිතාර ඉරාෂ් - වටවල
නානුඔය පට්ටපොළ සහ අඹේවෙළ ගම මැද මාර්ගය කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරිම නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි විසින් ඊයේ (05) දින සිදු කෙරුණි.
එම මාර්ග දෙකම කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිම සදහා රු.මිලියන 4ක ප්‍රතිපාදන ලබා දී තිබුණි.

