චමින්ද කුලරත්නගේ පෙත්සම කල්යයි
06 November 2026
චමින්ද කුලරත්නගේ පෙත්සම කල්යයි
06 November 2026
වැඩතහනම් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකාබැලීම මේ මස 17වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (6) නියම කර තිබේ.
අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සාම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සිය දේශන ඉදිරිපත් කිරිම අවසන් කළේය.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා නොවැම්බර් 17 දක්වා කල් තැබුණි.

