නාමල් අධිකරණයට රැගෙන එයි
23 September 2026
නාමල් අධිකරණයට රැගෙන එයි
23 September 2026
එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයක සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මීට සුළු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

