brand logo
logo
ලබන සතියේ සිට ලොව පුරා රටවල් රැසක වෙලාවේ වෙනසක්

ලබන සතියේ සිට ලොව පුරා රටවල් රැසක වෙලාවේ වෙනසක්

20 March 2026

උතුරු අර්ධ ගෝලයට ගිම්හාන කාලය උදාවීමත් සමගම ඊශ්‍රායලයේ මැදපෙරදිග බොහෝ රටවල යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙලාව ඉදිරි සතියේ පැයකින් අඩු වෙන බව පැවසේ.


ඒ අනුව 2026 මාර්තු මස 27 වැනි දින පටන් ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර දැනට පවතින පැය 3 විනාඩි 30 ක කාලය පැය දෙකයි විනාඩි 30 දක්වා වෙනස් වීමට නියමිතය.


විද්‍යුත් දුරකථන හා ඔරලෝසුවල වෙලාව ස්වයංක්‍රීයව යාවත්කාලින වන අතර අනෙකුත් දුරකථන හා ඔරලෝසුවල වෙලාව වෙනස් කරගත යුතු වන බවද ඒ් පිළිබද තොරතුරුවල වැඩි දුරටත් සදහන් වේ.

 

More News..