දන්සැල් සංවිධායකයින්ට විශේෂ පණිවිඩයක්
10 May 2024
දන්සැල් සංවිධායකයින්ට විශේෂ පණිවිඩයක්
10 May 2024
එළෙඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ.
එම විශේෂ මිල වට්ටම් ලබා ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන් හි සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා සතොස නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.