නේපාලයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් ගණන 31 දක්වා ඉහළට
26 August 2026
නේපාලයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් ගණන 31 දක්වා ඉහළට
26 August 2026
නේපාලයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයෙන් මේවන විට පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම පුද්ගලයින් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව ද තහවුරු වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.