දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
24 September 2026
දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
24 September 2026
කිතුල්ගල, මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති අතර මෙම සිදුවීම ඊයේ සවස සිදුව ඇති බවයි වාර්තා වන්නේ
දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, කිතුල්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

