ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වෙයි
13 July 2026
ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වෙයි
13 July 2026
නවසීලන්ත ජාතික ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
“ජුරාසික් පාර්ක්” චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවීමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ වූ ඔහු මියයන විට ඔහු 78 වැනි වියේ පසු වූ බව සඳහන්.
මොහු ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ට්ගේ චරිතය නිරූපණය කර ඇති අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ද පත් ව ඇත.
සෑම් නීල් ලේ පිළිකාවක් හේතුවෙන් වසර 5ක සිට ප්‍රතිකාර ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

