පරිසර කළමනාකරණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
පරිසර කළමනාකරණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
පරිසර කළමනාකරණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා ශක්තිමත් කිරීම සඳහා අඩවි ආරක්ෂකයින් 114ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන.
නාච්චාදුව වැව හා මහ කනදරාව වැව අතර පිහිටි අලිමංකඩ වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කෙරේ.
නව විදුලි වැට ඉදි කිරීමටත්, පවතින විදුලි වැට ප්‍රතිසංස්කරණය කිරීමටත්, රු. මිලියන 250ක්.


