brand logo
logo
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි

27 October 2026

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වී තිබේ


ඉන්, තත්පරයකට ඝන මීටර් 150ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදාහරීයි.

 

More News..