Best News Website award
brand logo
logo
 මුහුදු බෝම්බවල ගැටී තෙල් නැව් තුනක් ගිනි ගනී

මුහුදු බෝම්බවල ගැටී තෙල් නැව් තුනක් ගිනි ගනී

24 November 2026


හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් නැව් තුනක් මුහුදු බෝම්බවල ගැටීමෙන් ප්‍රබල පිපිරීම් සිදුව ගිනිගෙන ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) නිවේදනය කරයි.


ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත්තේ, අමෙරිකානු හමුදාව ආරක්ෂාව ලබා දුන්නත් නැව්වලට සිදුවූ අනතුර වළක්වා ගැනීමට නොහැකි වූ බවය.


 

 

More News..