නාගරික ගං වතුර පාලනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
නාගරික ගං වතුර පාලනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
නාගරික ගං වතුර පාලනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
නාගරික ගංවතුර පාලනය සහ පරිසරය පද්ධතීන් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘති වෙනුවෙන් රු. මිලියන 3,200 ක් වෙන් කර තිබෙනවා.
වැසි ජලය කළමනාකරණය සඳහා රු. මිලියන 7,700 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
බේරේ වැව තිරසර ලෙස සංවර්ධනය කටයුතු ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 900 ක් වෙන් කර තිබෙනවා.
නාගරික ගංවතුර පාලනය සඳහා තිරසර විසඳුම් සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලැස්මක් සැදීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කළා. එම සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතිනවා.


