ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙකු පත්කෙරේ
18 August 2026
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙකු පත්කෙරේ
18 August 2026
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත්කර තිබේ.
ඒ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ලබයි.
මෙම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

