කොස්ලන්දේ කංසා හේනක් වටලයි
27 September 2026 | පාලිත ආරියවංශ - බදුල්ල
කොස්ලන්දේ කංසා හේනක් වටලයි
27 September 2026 | පාලිත ආරියවංශ - බදුල්ල
කොස්ලන්ද,නැව්ආර, අළුත්වෙල රක්ෂිතය ආශ්‍රිතව අක්කරයක පමණ භුමියක පවත්වාගෙන ගිය කසං වගාවක් ඊයේ (26) දින සොයගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
එම කංසා වගාව වටලා එම ස්ථානයේදී පැකට් සකස් කරමින් තිබූ වියලි ගංජා කිලෝ 144 යි, ග්‍රෑම්ස් 350 ක් සොයාගත් බව පොලිසිය කීය.
අඩි 6 ක් පමණ උසට වැවී තිබුණ කංසා පැළ 18450 ක් මෙහිදී පොලිසියට බාරගෙන කොටසක් නඩු භාණ්ඩ වශයෙන් තබා අනෙක් කොටස ගිනි තබා විනාශ කිරීමටද පොලිසිය කටයුතු කර තිබේ.
කෙසේ නමුත් වැටලීම සිදුවන අවස්ථාවේ සැකකරුවන් පලාගොස් ඇති බවද පොලිසිය සදහන් කළේය.

