වතුකම්කරු අයිතිවාසිකම් ඉල්ලා බගවන්තලාවේ කාන්තා උද්ඝෝෂණයක්
18 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
වතුකම්කරු අයිතිවාසිකම් ඉල්ලා බගවන්තලාවේ කාන්තා උද්ඝෝෂණයක්
18 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තාවන් පිරිසක් අද (18) දින බගවන්තලාව නගරයේ පෙළපාලියක් සහ උද්ගෝෂනයක් පැවැත්විය.
ආර්ථිකය උදෙසා වූ කාන්තා සංවිධානයක් මගින් මෙම පෙළපාලිය සහ උද්ගෝෂණය පැවැත්වූ අතර, මෙහිදි පරිසර කෘෂිකර්මයට ප්රතිපත්ති අත්යාවශයයි, වැටුප් නොලබන සුරැකුම් ශ්රමය සුරකිමු, වතුකම්කරුවන්ගේ නිවාස සහ ඉඩම් අයිතිය සුරකිමු, ගොවියාගේ බීජ අයිතිය සුරකිමු, උග්ර විෂ සහිත කෘමිනාශක එපා, ක්ශුද්ර මූල්ය අර්බුධයට විසදුම් යන සටන් පාඨ ප්රදර්ශනය කරමින් මෙම පෙලපාලිය සහ උද්ගෝෂණය පවත්වන ලදි.

