ළමුන් අතර ව්‍යාප්ත වන රෝග කිහිපයක් ගැන විශේෂ දැනුම්දීමක්
17 May 2025
ළමුන් අතර ව්‍යාප්ත වන රෝග කිහිපයක් ගැන විශේෂ දැනුම්දීමක්
17 May 2025
ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තාවීම ඉහළයමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ පසුගිය කාලය පුරා පැවති වාර්ෂාව ඊට හේතුවී ඇති බවය.
එමෙන්ම අවුරුදු 6ට වැඩි දරුවන් අතරේ අධි රුධිර පීඩනය සහිත දරුවන් වාර්තාවීම ඉහළ යමින් පවතින බවද ඔහු සඳහන් කරයි.