brand logo
logo
අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල ගණන් පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල ගණන් පහළට

09 August 2024



ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබේ.


ඒ අනුව එම ආයතයනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු ලොකු ළූණු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස්, සුදු කැකුළු සහල් සහ කඩල භාණ්ඩවල මිල අඩු කර ඇති බවයි.


 

More News..