වැඩවර්ජනය ගැන GMOA තීරණය අද
27 November 2026
වැඩවර්ජනය ගැන GMOA තීරණය අද
27 November 2026
ලබන 30 වනදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී වන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) රැස්වීමට නියමිතය.
ඒ අනුව අද පෙරවරුවේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.


