යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්රධානි ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු පත් කෙරේ
25 October 2026
යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්රධානි ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු පත් කෙරේ
25 October 2026
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන මාණ්ඩලික ප්රධාන වශයෙන් ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා ඔක්තෝබර් මස 27 වන දින සිට පත් කර ඇත.

